Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ට සහාය දක්වන නව සන්ධානයක් අද (05) එළිදකී

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන, නව දේශපාලන සන්ධානයක් අද (05) ආරම්භ කරන බව සඳහන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු රැසක් ද එම සන්ධානය නියෝජනය කරන බව සඳහන්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ සන්ධානයේ සභාපති ධූරය යට යෝජනා වී ඇති අතර, ලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ කටයුතු කරන බවද සඳහන්.

Related posts

කොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන ඉහළ යයි

Mohamed Dilsad

Woods shoots level-par round at Farmers

Mohamed Dilsad

පොහොට්ටුවේ පෙති ගැලවේ – රනිල්ගේ මල් පිපේ

Editor O

Leave a Comment