Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ පැමිණිලි 2227 න් 1521ක් විසඳා අවසන් – මැතිවරණ කොමිෂම

ජනාධිපතිවරණයට අදාළව පැමිණි 2,227ක් ලැබී ඇති බවත්, ඉන් 2154 මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි බවත්, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එලෙස ලැබී ඇති පැමිණිලි 1521 ක් මේවන විට විසඳා අවසන් බවත්, තව පැමිණිලි 706ක් විසඳීමේ ක්‍රියාවලිය තුළ තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම නිවේදනය පහතින්.

Related posts

புற்றுநோய் மருந்து விலைகள் மேலும் குறையும்

Mohamed Dilsad

புதிய அரசாங்கத்தின் ”பட்ஜட்“ ஜனவரியில்

Mohamed Dilsad

மருத்துவ சிகிச்சைக்காக 17.84 மில்லியன் ரூபாவினை வழங்கிய சீனா

Mohamed Dilsad

Leave a Comment