Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වේ.

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය ජනගත කිරීමේ උත්සවය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ කොළඹ දී පැවැත්වින.

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය සජිත් ප්‍රේමදාස මහතා විසින් තරුණ තරුණියන් වෙත පිළිගැන්වින. එම අවස්ථාවට දේශපාලන පක්ෂ නායකයින්, එරන්ද වැලිඅංගගේ, තාරක නානායක්කාර ඇතුළු සමගි තරුණ බලවේගයේ නායකයින්, තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Related posts

யாழ்ப்பாண பல்கலைக்கழகத்தின் துணைவேந்தர் தெரிவுக்கான நடைமுறைகள் நிறுத்தம்

Mohamed Dilsad

වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පැය 24 ම විවෘතව තැබේ

Mohamed Dilsad

මෙරටට රැගෙන ආ කහ තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment