Trending Newsඑසැන පුවත්දේශීයඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණය by Editor OSeptember 11, 2024September 11, 20240118 Share0 ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ කිලිනොච්චි ශාඛාව ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන්ට සහයෝගය ලබාදීම සඳහා සූදානම් වන බව වාර්තා වනවා.