Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා ඇරඹේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරයි. විභාග දෙපාර්තමේන්තුවේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා එම කරුණු අනාවරණය කළේය.

Related posts

National War Heroes’ Day to commemorate tomorrow

Mohamed Dilsad

நீதிமன்றத்தில் ஆஜராகியுள்ள வடமாகாண முதலமைச்சர்

Mohamed Dilsad

டெங்கு நோயாளர்களின் எண்ணிக்கை குறைவு…

Mohamed Dilsad

Leave a Comment