Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රිකුණාමලය දිසා විනිසුරු ගනේෂ් රාජාගේ වැඩ තහනම්

ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා නැමැති අයගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම දැනුම් දී තිබේ.

එකී සේවය අත්හිටුවීමේ ලිපිය ඊයේ(12) වැනි දා ෆැක්ස් මඟින් අධිකරණ කොමිසමේ ලේකම්ගේ අත්සනින් ත්‍රිකුණාමල දිසා විනිසුරවරයා යැවූ බව සඳහන්. විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව කොමිසමට කැඳවූ දිසා විනිසුරුවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරව මෙසේ සේවය අත්හිටුවා තීබේ. .

මේ අතර දිසා විනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ.පයාස් රසාක් , අධිකරණ සේවා කොමිෂම විසින් තාවකාලිකව පත් කර තිබේ.

Related posts

சாமர சம்பத் தசநாயக்க மனித உரிமைகள் ஆணைக்குழுவில் முன்னிலை

Mohamed Dilsad

Bond forensic audit reports next month

Mohamed Dilsad

සමහර අය බලය ලබා ගන්න උත්සාහ කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන්.අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

Mohamed Dilsad

Leave a Comment