Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මුං ඇට සඳහා සහතික මිලක්

මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබා දී තිබේ.

Related posts

ஊழலை தடுப்பதற்கான தேசிய செயற்பாட்டுத் திட்டத்திற்கு அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

Presidential Election on Nov. 16

Mohamed Dilsad

UAE, US, UK, France and Italy welcome UN-backed truce in Libya

Mohamed Dilsad

Leave a Comment