Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

වැඩවර්ජන හේතුවෙන් කර්මාන්තශාලා රැසක් වසා දැමේ

බංග්ලා­දේ­ශයේ පෞද්ගලික කර්මා­න්ත­ශාලා 219ක් වසා දැමී­මට එම ආයතන හිමිකරුවන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර, මහා පරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලා 86 ක ට වැඩි ප්‍රමාණයක් ඇතැයි සඳහන්. ඇඟළුම් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා රැසක් මෙලෙස වසා දැමීමට පියවර ගනෙ තිබේ.

වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමි­ණීමේ දීමනා ඉහළ දමන ලෙස පාල­නා­ධි­කා­රි­යට බල කර­මින් සේවක සේවි­කා­වන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජ­නය හා විරෝ­ධ­තා හේතු­වෙන් මහා පරිමාණ ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා 86ක් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පිය­වර ගෙන ඇත. ඉදිරි දින කිහිපය තුළ බංගාදේශයේ ආර්ථිකය ට දැඩි බලපෑමක් වනු ඇතැයි ද සඳහන්.

Related posts

Aloysius and Palisena further remanded till Aug. 30

Mohamed Dilsad

T20 ලෝක ශූරතාවය සඳහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට කමිටුවක්

Mohamed Dilsad

ප්‍රථම වරට ඩොලරයේ විකුණුම් මිල රු. 187 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment