Trending News

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණේනම් බදාදා දිනයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගන්න

එළඹෙන 21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූණ පාර්ශ්වයන්, ලබන බදාදා සිට, තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් , අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

Suspect charged with Presidential assassination plot handed over to CID

Mohamed Dilsad

වෙළෙඳ සංගම් බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉල්ලයි.

Editor O

முஸ்லிம் பாடசாலைகளின் கல்வி நடவடிக்கைகள் ஜுன் மாதம் 10ம் திகதி ஆரம்பம்…

Mohamed Dilsad

Leave a Comment