Trending News

”’යාගි” මියන්මාරයට දුක් දෙයි. ජීවිත හානි 100 ඉක්මවයි. තවත් පිරිසක් අතුදරුදන්

මියන්මාරයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ මඩ නාය යෑම් හේතුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

මියන්මාර පාලක ජුන්ටාවෙහි ප්‍රකාශක සෑව් මින් ටුන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පුද්ගලයන් 113 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කර ඇති අතර තවත් 64 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි. ඊට වැඩි පිරිසක් අතුරුදන් හෝ මියයන්නට ඇතැයි ද විදෙස් මාධ්‍යවල සඳහන්. 320,000 කට අධික පිරිසක් මේ වන විට තාවකාලික ස්ථානවල රැඳී සිටින බවද, සඳහන්. මේ වසරේ ආසියාවේ බලවත්ම කුණාටුව වන යාගි, වියට්නාමය, ලාඕසය, චීනයේ හයිනාන් දූපත සහ පිලිපීනය හරහා හමා ගොස් විනාශකාරී ප්‍රතිඵල ඇති කළා.

Related posts

“ஜவுளி மற்றும் ஆடைத்துறை நிறுவனம் தெற்காசிய பிராந்தியத்திற்கு தனது சேவைகளை விரிவுபடுத்தி இணைப்புகளையும் ஒத்துழைப்பையும் உருவாக்க திட்டமிட்டுள்ளது” அமைச்சர் ரிஷாட் பதியுதீன்!

Mohamed Dilsad

600 கடிதங்களுடன் கைது செய்யப்பட்ட 3 பேருக்கும் பிணை

Mohamed Dilsad

ජනපති රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මුණගැසේ

Mohamed Dilsad

Leave a Comment