Trending Newsඑසැන පුවත්දේශීය

බැසිල් රාජපක්ෂ යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි වෙත පිටත්ව ගොස් තිබේ . ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා ” රන් මාවත ” පර්යන්තයේ පහසුකම ද ලබා ගත් බවත්, එම පහසුකම යටතේ ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු , එනම් රේගු , ආගමන විගමන නිලධාරීන් එම පර්යන්තය වෙත පැමිණ සේවා ලබාදෙයි.

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇති බවත්, මීට පෙර අවස්ථාවලද, ඩුබායි වෙත ගොස් ඇමරිකාව බලා ගමන් ගත් බවද ගුවන් තොටුපොළ ඉහළ නිලධාරියෙක් සඳහන්කළේය.
.

Related posts

முடியுமானால் தேர்தலை நடாத்திக்காட்டவும் – மகிந்த

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 4 කට පත්කල ප්‍රධානීන්ට පත්වීම්

Mohamed Dilsad

ජනපති ජනතා ගැටළු සොයන්න ගමට යයි

Mohamed Dilsad

Leave a Comment