Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කරයි

2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. අදාළ කඩඉම් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිස, විභාග අංකය ඇතුළත් කළ අදාළ විස්තර ලබා ගත හැකියි කඩයිම් ලකුණු නිකුත් කර සති දෙක කාලයක් තුළ විශ්වවිද්‍යාල සදහා ප්‍රවේශයට ලියාපදිංචි කටුයුතුද සිදු කෙරෙන බව සඳහන්.

Related posts

වෝහාරික විගණන වාර්තාවේ විවාදයට දින නියම කෙරේ

Mohamed Dilsad

ஏ.ஆர்.ரகுமானுக்கு பிரதமர் மோடியின் கோரிக்கை…

Mohamed Dilsad

Police question relative of suspect involved in killing of teenager

Mohamed Dilsad

Leave a Comment