Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය දෙක තුළ සියයට 15-20% අතර ප්‍රමාණයක් ඡන්දය භාවිතා කර ඇතැයි ඡන්ද පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

Related posts

පොලිස් වෙඩිතැබීමක්

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ

Mohamed Dilsad

“Fertilizer shortage ends today” – Minister Dayasiri Jayasekara

Mohamed Dilsad

Leave a Comment