Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම සම්බන්ධ සේවා, අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ලේකම්ගේ අත්සනින් ගැසට් නිවේදනයක් 20 වෙනිදා නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

හිටපු අගමැතිගෙන් පාස්කු ප්‍රහාර පිළිබඳ CIDයට ප්‍රකාශයක්

Mohamed Dilsad

Nearly 21,000 families affected by inclement weather

Mohamed Dilsad

Gal Gadot gets a “Red Notice”

Mohamed Dilsad

Leave a Comment