Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවට

ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත්තේ යැයි කියන පුද්ගලයෙක් අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ මීටියාගොඩ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදී අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී කාර්යාලය සදහන් කරයි.

අදාළ පුද්ගලයා ඡන්දය සලකුණු කිරීමෙන් පසු ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගන්නා බවට ජන්ද පොළ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති අතර, ඒ අනුව සැකපිට එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දී තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය ගැන රුසියාවෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

අමාත්‍යංශ දෙකකින් විශය පථ සංශෝධනය කරයි

Mohamed Dilsad

අද රටම උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment