Trending Newsඑසැන පුවත්දේශීය

ඇඳිරි නීතිය ඉවත් කරයි.

දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට අදහස් නොකරන බව පොලිසිය පවසනවා. ඒ අනුව ඇඳිරි නීතිය දහවල් 12.00න් අනතුරුව ඉවත් කළ බව පොලිසිය කියයි.

Related posts

මීතොටමුල්ල හානි පිළිබඳ සමාලෝචනයට විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

මහ මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම යළි කල් යයි

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment