Trending Newsඑසැන පුවත්දේශීය

දකුණ, සබරගමුව සහ ඌව පළාත් ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙයි.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ නවීන් දිසානායක මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අනුර විදානගමගේ මහතා ද සිය අස්වීමේ ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකර ඇතැයි සඳහන්. මේ අතර  දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද ඊයේ දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ ඉතා කෙටි කාලය තුළ පක්ෂ පාට භේදයකින් තොරව සිය සේවය උපරිමයෙන් ඉටු කිරීමට කටයුතු කළ බවත්, ඒ වෙනුවෙන් සහාය පළ දැක්වූ කාර්යය මණ්ඩලය ඇතුළු සියලු දෙනා ට ආණ්ඩුකාරවරු සිය ස්තුතිය සහ ගෞරව පිරිනමා තිබේ.

Related posts

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රැසක් යළි මෙරටට පැමිණීමට ඉල්ලයි

Mohamed Dilsad

රණකාමීන්ගේ පා ගමන අද නිදහස් චතුරස‍්‍රය අසළින් අවසන් වෙයි

Mohamed Dilsad

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment