ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා පත් කර තිබේ.ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම කර ඇත. අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු මෙම පත් කිරීම කර ඇත.
previous post
next post