Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අපේක්ෂකයින් 35කගේ ඇප මුදල් රාජසන්තක කරයි.

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. සියයට 12.5% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගැනීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධිකයි. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 ඉක්මවයි.

Related posts

பொலிஸ் மா அதிபர் சிங்கப்பூர் விஜயம்

Mohamed Dilsad

පානදුරේදී හෙරොයින් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට හෙද සේවාව දියුණු කරන්න ගත් උත්සාහය අසාර්ථක වුණු හැටි ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment