Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද ඇරඹෙයි.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අද (27) සිට ආරම්භ වෙයි. පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව තිබේ. පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වෙනි වතාවටයි.

Related posts

Prime Minister advises police heads on reforms

Mohamed Dilsad

Heavy traffic at Kottawa Expressway Exit Point

Mohamed Dilsad

Australia frustrated as rain ends Bangladesh match

Mohamed Dilsad

Leave a Comment