Trending Newsඑසැන පුවත්දේශීය

තේරීම් බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම ට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්,,සහකාර මැතිවරණ කොමසාරිස්වරු, නියෝජ්‍ය කොමසාරිස්වරු මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (28) කැඳවා තිබේ .

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම ඇතුළු ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

Related posts

President returns from China

Mohamed Dilsad

பிலிப்பைன்சின் முன்னாள் ஜனாதிபதியின் மனைவிக்கு சிறை தண்டனை

Mohamed Dilsad

‘பாப்’ இசை நட்சத்திரம் மைலி சைரஸ் காதலரை மணந்தார்

Mohamed Dilsad

Leave a Comment