Trending News

පාසල් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු නොකරන ලෙස දන්වමින් චක්‍රලේඛයක්

පාසල්වල ලෝක ළමා දින, ගුරු දින ආදී උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් ලබා නොගත යුතු
බවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය 2024.09.27 දිනැතිව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයක සඳහන්.

පාසල්වල ලෝක ළමා දින සහ ගුරු දින ආදී උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවට විවිධ
පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

එම චක්‍රලේඛය පහතින්

Related posts

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Editor O

5.4 ரிக்டர் அளவில் நிலநடுக்கம்

Mohamed Dilsad

Domestic gas price reduced, imported milk powder increased

Mohamed Dilsad

Leave a Comment