Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියෙන් නිමවීමෙන් පසු සනත් ජයසූරිය පුහුණුකරු තනතුරට පත් කෙරිණ.

Related posts

வசீம் தாஜுதீன் கொலை – சட்ட வைத்திய அதிகாரிக்கு எதிராக குற்றப்பத்திரிகை தாக்கல்

Mohamed Dilsad

Police use water cannon on teachers’ protest

Mohamed Dilsad

“This is only an Interim Government,” Rajapaksa emphasises

Mohamed Dilsad

Leave a Comment