Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති ගිනි අවි ආරක්ෂක අමාත්‍යංශයට බාරදෙන ලෙස දන්වයි.

පුද්ගලික ආරක්ෂාව සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති පිස්තෝල නොපමාව නැවත ආරක්ෂක අමාත්‍යංශයට බාර දෙන්නැයි, පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරු වෙත ලිඛිතව දන්වා ඇතැයි සඳහන්.

පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 100කට අධික පිරිසක් පුද්ගලික ආරක්ෂාව සඳහා ගිනි අවි ලබාගෙන ඇති බවද සඳහන්. හිටපු මන්ත්‍රීවරුන්ට තම පුද්ගලික ආරක්‍ෂාව සඳහා අවම වශයෙන් ගිනි අවි දෙකක් තබා ගැනීමට පසුගිය ආණ්ඩුව විසින් අවසර ලබා දී තිබිණ.

.

Related posts

Army Corporal shot at in Ratmalana

Mohamed Dilsad

நிதி நிறுவனமொன்றில் 18 இலட்சம் ரூபாய் கொள்ளை

Mohamed Dilsad

4,390 criminal case probes concluded – Attorney General

Mohamed Dilsad

Leave a Comment