Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන මිල සංශෝධනය කරයි.

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කර ඇති අතර, එම නව මිල රුපියල් 319කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 183කි.

Related posts

ගුවන් අනතුර ගැන විමසීමට පාර්ශව 20 ක් කැඳවීමේ සූදානමක්

Mohamed Dilsad

ரியல் மட்ரியட் அணி, இலங்கைக்காக அஞ்சலி

Mohamed Dilsad

US Navy and SLN officials conduct 2nd edition of Staff Talks in Colombo

Mohamed Dilsad

Leave a Comment