Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තු අඩුවෙයි ද ? තීරණය අද

බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි සඳහන්. ඊට අදාළ ගාස්තු අඩුවීම අද (01) දිනය ඇතුළත ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද සඳහන්.

පෞද්ගලික බස්රථ හිමිකරුවන් සඳහන් කරන්නේ සියයට 5%ක පමණ ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට හැකි බවයි.

Related posts

காற்றின் வேகம் அதிகரித்து வீசக் கூடும்…

Mohamed Dilsad

ஜப்பானில் களைகட்டும் பனித் திருவிழா!

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ලංකාවට.

Editor O

Leave a Comment