ඇමරිකානු ඩොලරය හමුවේ අද දිනයේදී, ශ්‍රී ලංකා රුපියල විශාල අති ප්‍රමාණය වී තිබේ. ඒ අනුව මහ බැංකු විනිමය අනුපාතික අනුව ඇමරිකන් ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30 ක් සහ විකුණුම් මිල රුපියල් 299.35ක් සඳහන් වෙයි. ඩොලරයක විකුණුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව බවද සඳහන්.