Trending Newsඑසැන පුවත්දේශීය

අගමැතිනිය, අගරදගුරු මැල්කම් කාදිනල් හිමි හමුවෙයි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (03) බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී පැවැත්වින. ජනාධිපතිවරණ ජයග්‍රහණය මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සුහද කතා බහක නිරත වී තිබේ.

මේ අතර අග්‍රාමාත්‍යවරිය ඊයේ (03) පස්වරුවේ ලංකා සභාවේ කොළඹ දියෝකිසියේ දී ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමාද හමු වී තිබුණි. මෙම අවස්ථාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාද සහභාගී විය.

Related posts

ஜப்பானிய பாதுகாப்பு அமைச்சர் இலங்கை வருகை

Mohamed Dilsad

Romesh and Tiny at the helm of Havies

Mohamed Dilsad

ஹாங்காங்கில் தானியங்கி மதுக்கடை

Mohamed Dilsad

Leave a Comment