Trending Newsඑසැන පුවත්දේශීය

බොර තෙල් මිල ඉහළ ට

මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ යමින් ඇකැයි විදේශීය මාධ්‍ය වාර්තා කරයි. ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.92 දක්වා වැඩි වී තිබෙන අතර,  බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 77.804ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශීය මාධ්‍ය සඳහන් කරයි.

Related posts

George Michael died of natural causes

Mohamed Dilsad

දරිද්‍රතාවය තුරන් කර ජීවනෝපාය සංවර්ධනයට කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්

Mohamed Dilsad

Leave a Comment