Trending Newsඑසැන පුවත්දේශීය

සම්මානනීය රංගවේදිනිය රත්නපුරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

රංගන ශිල්පිනි දමිතා අබේරත්න පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ඉදිරිපත්වීම සඳහා නාම යෝජනා පත්‍රයට අත්සන් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දමිතා අබේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළ බවද අබේරත්න මහත්මිය මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළාය. ජනතාවගේ සහ කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන තමාට අවබෝධයක් ඇතැයිද ඇය සඳහන් කළාය. දමිතා අබේරත්න මහත්මිය දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කුසලතා පූර්ණ රංගන ශිල්පිනියකි.

Related posts

SL to regain GSP+ next week – President

Mohamed Dilsad

මාලදිවයිනේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 177 ක් මත්තලට

Mohamed Dilsad

தேர்தலை கண்காணிக்க 4 வெளிநாட்டு கண்காணிப்பு அமைப்புகளுக்கு அழைப்பு

Mohamed Dilsad

Leave a Comment