ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි

(උදයම්,කොළඹ)  – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි.

ඒ අගෝස්තු මස 02 වනදාය.

මහචාර්ය සරත් විජේසුරිය, ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත ඊට අදාළ චෝදනා පත්‍රය කියවීමෙන් අනතුරුව නඩු විභාගයට දින නියම කෙරුණි.

Related posts

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවමක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 1631 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

හංසයාට ඇප මුදල් බදී

Mohamed Dilsad

Leave a Comment