Trending Newsඑසැන පුවත්දේශීය

ඥානසාර හිමි ට වරෙන්තු

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 9 නියෝග කළාය.

ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී 2014 වසරේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ විසින් කුරානයට අපහාස කළ බවට පැවරූභ නඩුවක් විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී නොසිටීම මත මෙලෙස වරෙන්තුවක් නිකුත් කෙරිණි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටියේය. නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 5වනදා දක්වා කල් තැබිණි.

Related posts

CID யின் பிரதி பொலிஸ்மா அதிபராக நுவன் வேதசிங்க நியமனம்

Mohamed Dilsad

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Editor O

Saudi Arabia allows women to travel independently

Mohamed Dilsad

Leave a Comment