Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ගේ බැංකු ගිණුම් දෙකකට තහනම් නියෝගයක්

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළ ව එම නියෝගය නිකුත් කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙන අතර එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Related posts

ஜா-எல பகுதியில் ஐவர் கைது

Mohamed Dilsad

முஸ்லிம் என்ற காரணத்திற்காக டாக்டர் ஷாபியை பழிவாங்க வேண்டாம் – பாராளுமன்றில் ரிஷாத் பதியுதீன் கவலை

Mohamed Dilsad

පාසල් සිසුන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පෙළපොත් සකස් කිරීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment