Trending News

නීතිවිරෝධී ඉදිකිරීම් සොයා අඛණ්ඩ පරීක්ෂණ

(උදයම්,කොළඹ) –  නීති විරෝධීව සිදුකර ඇති ඉදිකිරීම් 36ක් මේ වන විට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

එහි සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ පසුගියදා වැල්ලවත්ත ප්‍රදේශයේ දී ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් අනතුරව සිදුකළ පරීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවය.

ඒ අනුව අදාළ ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන බව අසේල ඉද්දවල මහතා සඳහන් කළේය.

Related posts

දයාසිරිගේ පැමිණිල්ලකට අදාළ නඩුවක් 31ට කල්යයි.

Editor O

எரிபொருள் நிலையத்தில் கொள்ளை…

Mohamed Dilsad

Appeal Court extends stay order till Dec. 5 over avant garde case

Mohamed Dilsad

Leave a Comment