Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (15) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 289.1796ක් සහ විකුණුම් මිල රුපියල් 298.1775ක් සඳහන් විය. (14) ඊයේ දිනයේදී එම අගයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 288.5097ක් සහ රුපියල් 397.4942ක් වශයෙනි.

Related posts

Special High Court releases ‘Ali Roshan’; Says no jurisdiction to hear the case

Mohamed Dilsad

UPDATE-பாராளுமன்றம் மீண்டும் ஒத்திவைப்பு

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි

Editor O

Leave a Comment