Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බොර තෙල් මිල පහළ ට

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහත යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඩබ්ටීඅයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 70.86ක් වන අතර,  බ්‍රෙන්ට් වර්ගයේ ‌බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.54ක් දක්වා අඩුවී තිබේ. මෙම මිල ගණන් පසුගිය සති දෙකෙහි වාර්තා වූ අඩුම අගය වන බව ද සඳහන්.

Related posts

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට ඉල්ලා රීට් පෙත්සමක්

Mohamed Dilsad

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රක්ෂිත විසි දෙකක නාන තටාක සහිත හෝටල් ඉදිකරලා

Editor O

Akila Dananjaya’s six wickets, as it happened [VIDEO]

Mohamed Dilsad

Leave a Comment