Trending Newsඑසැන පුවත්දේශීය

උදය ගම්මන්පිළගෙන් ලියාපදිංචි තැපෑලෙන් විජිත හේරත්ට ලිපියක්

තමන් සතුව පවතින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවල ඇමුණුම් භාරදීමට දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස අමාත්‍ය විජිත හේරත්ට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ (18)) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් .

එහිදී වැඩිදුරටත් ගම්මන්පිළ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හෙළි කළ යුතු බව පැවසූ ආණ්ඩුව බලයට පත්වූ පසු එය සිදු නොකිරීම බරපතල ගැටලු‍වක් බවයි.

Related posts

விடைத்தாள்களை மீள் பரிசீலனை செய்வதற்கான கால எல்லை

Mohamed Dilsad

“Northern economy to be linked to exports via its robust youth” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

Germany’s Merkel vows to carry on despite coalition setback

Mohamed Dilsad

Leave a Comment