Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවන්නේ නැහැ. පෙර නාම යෝජනා සඳහා මැතිවරණය පවත්වනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවන්නේ නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පෙර කැඳවූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවද හෙතෙම කීවේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙසේ ද කීවේය. නිශ්චිතව සම්මත කරන ලද ලිඛිත නීතිය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. යම් අපේක්ෂකයෙක් මියගියා නම් ඔහු වෙනුවෙන් කෙනෙක් ආදේශ කිරීමේ හැකියාවක් තියනවා. පිල් මාරු කිරීම් සහ වෙනත් කාරණා පිළිබඳව නීතිමය සීමාව තුළ පමණක් කටයුතු කරන බවද කීවේය.

Related posts

වෛද්‍ය චමල් සංජීවට සමගි ජන බලවේගයේ තනතුරක්

Editor O

Seven Chinese workers at Aruwakkalu landfill arrested without visas

Mohamed Dilsad

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment