Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා ට වෙඩි වැදෙයි

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සංජීව බස්නායක ට මහයියාව ප‍්‍රදේශයේ පිහිටි නිවසේදී වෙඩි වැදී ඇතැයි සඳහන්.. වෙඩි වැදීමෙන් බරපතල තුවාලත් ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය කියයි.

මෙය, වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න තහවරු කර ගැනීමට පරීක්ෂණ පවත්වයි.

Related posts

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

Mohamed Dilsad

රැකියා වංචාවකට දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

இலங்கை மற்றும் தென்னாப்பிரிக்க அணிகள் மோதும் இருபதுக்கு 20 கிரிக்கட் போட்டி இன்று

Mohamed Dilsad

Leave a Comment