Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුව තවත් ණයක් ගනී

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඔක්තෝබර් 23 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදන කර තිබේ. ඒ අනුව එහිදී රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙණු ඇත.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

Related posts

මාරක රිය අනතුරුවලින් ඊයේ දිනයේ පමණක් මරණ 13 ක්

Mohamed Dilsad

சீனி உப்புக்கான வரிகள் மீளாய்வு செய்யப்பட வேண்டும்

Mohamed Dilsad

பிரமாண்டமான விகாரை யாழில் திறப்பு!(PHOTOS)

Mohamed Dilsad

Leave a Comment