Trending Newsඑසැන පුවත්දේශීය

අවබෝධයෙන් බොරු කියපු අය ට උත්තර දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාමල් රාජපක්ෂ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම් දීමක් අනුව පැමිණි බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.

Related posts

අප්‍රේල් 27 සියලු විශ්වවිද්‍යාල විවෘතයි – අගෝස්තු පාසැල් නිවාඩුව සතියයි

Mohamed Dilsad

சம்மாந்துறையில் இரு கைக்குழந்தைகள் கழுத்தறுத்து கொலை

Mohamed Dilsad

செல்பி எடுக்க முயன்ற கல்லூரி மாணவர்களின் நிலை…

Mohamed Dilsad

Leave a Comment