ප්‍රමුඛ පුවත 1

ජනරජ දිනය සමරයි

(උදයම්,කොළඹ)  – වර්ෂ 1972 මැයි මස 22 දින සම්මත වූ ජනරජ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව ස්වෛරී සහ නිදහස් රාජ්‍යක් බවට පත්වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන රැසක් විසින් අද (22) ජනරජ දිනය සමරනු ලැබීය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ 04/2017 යටතේ දිවයිනේ සියලු ම රාජ්‍ය ආයතන වෙත මෙම සැමරුම සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Related posts

සම්බා හා නාඩු සහල්වලට උපරිම සිල්ලර මිලක් [VIDEO]

Mohamed Dilsad

අබ්දුල් රාසික් අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි.

Mohamed Dilsad

Leave a Comment