Trending Newsඑසැන පුවත්දේශීය

රංජන් රාමනායකගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඉදිරි මහ මැතිවරණය සඳහා රංජන් රාමනායක මහතා, ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාම යෝජනා බාර දී තිබේ.

රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස එම පෙත්සම්කරු ඉල්ලා සිටී. පෙත්සම ගොනුකර තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ. එම් මහින්ද සේනානායක යන අයයි.

Related posts

தனியார் வகுப்புகளுக்குத் தடை?

Mohamed Dilsad

ஆப்கானிஸ்தான் வான்தாக்குதலால் அப்பாவி மக்கள் 21 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

India must rethink opposition to Chinese investment in Sri Lanka – Chinese media

Mohamed Dilsad

Leave a Comment