Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරුපියල් බිලියන 32ක ණයක් ගනී by Editor OOctober 27, 2024October 27, 2024042 Share0 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ මහ බැංකු බැඳුම්කර නිකුතුවක් පවත්වයි. ඒ අනුව රුපියල් බිලියන තිස් දෙකයි දශම පහක මුදලක් ඉන් සම්පාදනය කරගැනීමට අපේක්ෂා කරයි. වසර හතර සිට වසර දහය දක්වා කාලයකදී කල්පිරෙන ලෙස මෙම බැඳුම්කර නිකුතුව සිදු කෙරේ.