Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅද ඩොලරය by Editor OOctober 28, 2024October 28, 2024056 Share0 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.0657ක් ලෙසත්, විකුණුම් මිල රු. 298.1140ක් සඳහන් වී තිබේ.