Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් රාජධානියටත් එම්ෆොක්ස් වෛරසයේ අවධානමක්

අප්‍රිකාවේ පසුගිය දිනයන්හි ඇතැම් ප්‍රදේශවල පැතිරගිය මංකිෆොක්ස් (එම්ෆොක්ස්) වෛරසය එක්සත් රාජධානිය තුළ පැතිර ගොස් තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය මිනිසුන් අතර වඩාත් ඉක්මනින් පැතිර යන ”ක්ලැඩ් 1බී “” නැමති පැතිරීමේ කොටසක් බව ද, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම්ෆොක්ස් වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Related posts

Easter bombings in Lanka likely to be NIA’s first case post amendment of Act

Mohamed Dilsad

Zimbabwe’s Robert Mugabe resigns, ending 37-year rule

Mohamed Dilsad

பொய்யான பிரசாரங்களால் நற்பெயருக்கு அபகீர்த்தி! நூறு மில்லியன் கோருகிறார் அமைச்சர் ரிஷாட்…

Mohamed Dilsad

Leave a Comment