Trending Newsඑසැන පුවත්දේශීය

රංජන් රාමනායක ජනාධිපතිවරයාට බාර දුන් ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වීම ගැන සොයා බලන්න – රවී කුමුදේශ්

ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂක රන්ජන් රාමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ ජාල වල හුවමාරුවන බවත්. එය සමාජ මාධ්‍යතුළට පැමිණි ආකාරය පිළිබඳව සොයා බැලිය යුතු යැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

රංජන් රාමනායක මහතා එම ලිපියෙන් ඉල්ලා තිබෙන්නේ, තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණය වසර දෙකකින් අඩු කරන ලෙසයි. අදාළ ලිපිය ජනාධිපතිවරයාට රහසේ දුන් එකක් නොවන නමුත් එය සමාජ ජාලාවලට ගියේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද හෙතෙම කියා කුමුදේශ් මහතා කියා සිටී. තම පක්ෂයට අද බොහෝ දෙනෙක් බිය වී සිටින බව ද හෙතෙම කීවේය.

Related posts

சர்வதேச கூட்டுறவு தின விழாவில் அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

ரஞ்சன் ராமநாயக்கவிற்கு எதிரான வழக்கு விசாரணை ஒத்திவைப்பு

Mohamed Dilsad

“Easter Sunday attackers must be sentenced to death” – President

Mohamed Dilsad

Leave a Comment