Trending Newsඑසැන පුවත්දේශීය

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක් අද (02) ආරම්භ කර තිබේ. පැය 24 ක කාලයක් පුරා වැඩ වර්ජනයේ නිරතවන බවද වෛද්‍යවරු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

Related posts

Galle District – Galle

Mohamed Dilsad

Fire breaks out at Iranian Embassy’s residence

Mohamed Dilsad

Captain’s fury at Akila Dananjaya

Mohamed Dilsad

Leave a Comment