Trending Newsඑසැන පුවත්දේශීය

සුමන්තිරන්, අනුරගෙන් ඇමතිකමක් ගනීවිද ?

ජාතික ජන බලවේගයේ රජයක අමාත්‍ය තනතුරක් සඳහා ඇරයුමක් ලැබෙන හෝ ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. යාපනයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම ඒ බව කීවේය.

සුමන්තිරන් මහතා මෙසේ ද කීවේය. ‘මම සහභාගි වු රැස්වීම් කිහිපයකදී ජනතාවගේ අපේක්ෂාව වුනෙත් ඒකමයි. ඇමැති තනතුරු ලබාගත යුතු නෑ කියල පසුගිය කාලේ මතයක් තිබුණා. දේශපාලන විසදුමක් ලබා දෙන තුරු මධ්‍යම රජයේ සාමාජිකත්වය ලබා නොගත යුතුයි කියලා අදහසකුත් තිබුණා. නමුත් 1965දී අපේ නියෝජිතයන් අමාත්‍ය ධුර දරලා තියෙනවා. කාලය වෙනස් වෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවක් ලැබුණොත් ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු බවයි මගේ ස්ථාවරය.

අවුරුද හයකට පෙර මැයි දිනේදී යාපනයේ අනුර දිසානායක සමඟ රතු පටි ඇඳගෙන පා ගමන් ගිය ඡායාරූප දැනුත් තියෙනවා. නමුත් අමාත්‍ය දුර ඉළක්ක කරගෙන අපි ඔහු සමග ඡායාරූප ගන්නේ නැහැ’

Related posts

MP Sriyani Wijewickrama appointed State Minister

Mohamed Dilsad

பாராளுமன்ற அமர்வு ஆரம்பமானது

Mohamed Dilsad

Ben Stokes given permission by ECB to play in the Indian Premier League

Mohamed Dilsad

Leave a Comment