Trending Newsඑසැන පුවත්දේශීය

අලුතින් වාහන ලියාපදිංචිය සහ හිමිකම් පැවරීමේදී වාහන අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවයි

වාහන සඳහා වන අංක තහඩු මුද්‍රණය සීමා කිරීම මත වාහන නව ලියාපදිංචියේදී හා හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් වාහන නව ලියාපදිංචිය හා හිමිකම් පැවරීමේදී වාහන හිමිකරු වෙත නිකුත් කරයි.

අදාළ ලිපිය අනුව අංක තහඩු නිකුත් කිරීම නැවත අරඹන තුරු එම වාහන හිමියන් අපහසුතාවට පත් නොවන සේ කටයුතු කරන්නයි පොලිස්පතිවරයාවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ලිපියකින් දැනුම්දී තිබේ.

Related posts

ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට චීනයෙන් “එන්නත් රාජෝපායන්” – සිවිල් සමාජ ක්‍රියාකාරීන් [VIDEO]

Mohamed Dilsad

Over 500 prisoners released to mark the Independence

Mohamed Dilsad

කුඩු සළිඳුගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment